"ඔයා අද ඇවිද්ද එකට මට ගොඩක් හැපී.... දැන් බේත් බීලද ඉන්නේ ළමයා ??"
"ඔව් මැට්ටී... "
"අම්මෝ ගොඩක් කාලෙකින් ඔයා මට මැට්ටි කිව්වේ... "
"හ්ම්ම්ම්.... අයේ මම ඒ නම කියන්නේ නෑ... "
" ඒ ඇයි ? :O "
"ඒක මම ඉමායට කිව්ව නම... "
මීට කලින් කවදාවත් චමිත් මේ වගේ කතාවක් කියල නෑ.. ඇයි මේ කියල හිතුනත් මොකුත් උනේ නෑ වගේ කතා කරන්න හිතුවේ ඉමායා ගැන කතා කරන්න තිබ්බ අකමැත්ත නිසා.. නිකන් මොකටද අහක ඉන්න ඉමායෙක්...
" ඔයා කියන්නේ මමත් ඉමායා වගේ කියලානෙ... "
" එයා වගේ වෙන්ට කාටවත් බෑ... එදා එයත් අවා මාව බලන්ට... "
ඒ මොන මගුලකටද එයා අවේ කියල අහන්න හිතුනට මම ශේප් එකේ කතා කළා...
"කවදද... නවෝද් ආව දවසෙද?"
"ඔව්.. "
"ඉතින්.... "
"ඉතින් මොකද්ද ??"
"ඉතින් ඉමායා මොකද කිව්වේ.... "
"ආ.... ඒවා රහස්... "
"රහස් උනාට මට කියන්නකෝ ඉතින්..."
"එයා තමයි මාව නැගිට්ටෙව්වේ...."
මාරයි ඉමායා නිකන් දෙවි කෙනෙක් වගේ නේ.. ඇවිදින්න බැරි කෙනෙක්ව ගැනු ළමයෙක්ට අවිද්දවන්න පුලුවන්ද එහෙම... පොල්ලෙන් ගැහුවා වගේ මේ මොකක්ද එකපාරටම කිව්වෙ චමිත්.... ඇයි ඉමායට එන්න එපා කිව්වේ නැත්තේ..... ඒ වගේ ගොඩක් දේවල් හිතුනත් කිසිම දෙයක් චමිත් ට කිව්වේ නෑ. කිව්වත් වැඩක් නෑ දැන් එයා ඇවිත් ඉවරයි නේ...
ඊට පස්සේ දවසේ මගේ යාලුවන්ට කිව්ව විස්තරේ.. චමිත් කැමතිම නෑ මම යාලුවන්ට හැමදේම කියනවට.. එත් මේ වගේ බරපතල දෙයක් නොකිය ඉන්නේ කොහොමද...???
"චමිත් ව බලන්න ඉමායා අවා ලු.. එයා නැගිට්ටෙව්වා ලු චමිත් ව... දැන් ඇවිදින්න පුළුවන් ලු... "
"මොකක්.....??? "
"ඔහොම දේවල් වෙන්නෙ ෆිල්ම් වල... මට නම් හිතෙන්නේ චමිත් ආදරණීය වස්සානය බලන්න ඇති ළගදී.... ඕක නම් අනිවාර්යෙන්ම බොරු... අහු වෙන්න එපා... " එහෙම කිව්වේ මගේ හොදම යාලුවා මලිති.
"ඒ ගර්ල් ලබන මාසේ බදිනවා නම් ඇයි චමිත්ව බලන්න එන්නේ.. අනික බදින්න ඉන්න කෙනෙක්ට කොච්චර වැඩ තියනවද... "
"ඔය කොන්දේ අමාරු එහෙම එකපාරටම සනීප වෙන්නෙ නෑ. කල් යනවා.. ඕක නම් කොහොමත් වෙන්න බැරි වැඩක්.. "
"ඔහොම යන්න පුලුවන්ද කොල්ලන්ගෙ ගෙවල් වල.... "
මගේ යාලුවෝ කවුරුත් චමිත්ව බලන්න ඉමායා අවා කියල පිළිගන්න ලෑස්ති නෑ වගේ... එයාල කියන දේවල් වල ඇත්තක් නැත්තේම නෑ තමයි.. මට ඒවාට දෙන්න උත්තර තිබ්බේ නෑ.. එත් චමිත් බොරුවක් කිව්වා වෙන්නත් බෑ...
"ඔයාට ෂුවර් ද ලෙඩේ ඇත්ත කියලා....?? "
එකට නම් පොඩ්ඩක් විතර මටත් මල පැන්නා.. මලිතිට චමිත් ව පොඩ්ඩක් වත් ෂුවර් නෑ වගේ.....
"බොරුවට ලෙඩ වෙලා කියන්න චමිත් ට පිස්සුද.. ඉමායා ආව එක බොරු වෙන්න ඇති... එත් ලෙඩේ බොරු වෙන්න බෑ.. එදා ස්ලිට් ලෙක්චර්ස් තිබ්බ දවසක නේ ලෙක්චර්ස් එන්නෙත් නැතුව ගෙදර ගියේ...."
මලිති ට එහෙම උත්තර දුන්නට ඉමායා ඇවිත් චමිත් ව නැගිට්ටෙව්වා කියන එක නම් මටත් පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි..
මොකක් උනත් චමිත් මට ඇත්තම කිව්වනේ ඉමායා ආවා කියලා... ඕනේ නම් නොකිය ඉන්න තිබ්බනේ මම දන්නේ නෑනේ ආවත්.... එහෙනම් එයා එන්න ඇති එත් නැගිට්ටවන්න නැතුව ඇති...

ekmanatama anith kotas tikath liyanna..gd luck
ReplyDeleteබොහොම ස්තුතියි..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහොම ස්තුතියි.. දිගටම රැදී ඉන්න..
Delete