"අම්මෝ ෆොටෝ ගොඩ ගොඩක් තියනවා...."
"බලමු මුල ඉදන්..."
"අහ්හ්.. මේ චමිත්ලගෙ අලුත් බෝඩිම ද..... "
"මරු නේද...?"
"මේ බලන්නකො හැම ෆොටෝ එකකම ෆෝන් එක අතේ... මට නම් එක මැසේජ් එකක් වත් එව්වේ නෑ... "
"මම නම් කියන්නේ එයාට දැන් වෙන කෙල්ලෙක් ඇති.. "
"වෙන කෙල්ලෙක් කොහෙද.... ඔය ඉමායා...."
"නෑ නෑ ඔය පලවෙනි ගර්ල් අමතක කරන්න බෑ කියන්නේ තනි බොරුව.. ඒ ගොල්ලොන්ට යන්න ඕනේ උනාම කියන කතාවක්..."
"හ්ම්ම්ම්..."
"මගේ යාලුවෙක්ටත් එහෙම උනා.. ඒ කොල්ල පලවෙනි එක අමතක කරන්න බෑ කියල වෙන එක්කෙනෙක් එක්ක යාලු උනා..."
"හ්ම්ම්ම්...."
මලිති ට පිස්සු... වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ ඇයි චමිත්... එත් ෆොටෝ 10ක් ගත්තොත් 9ක චමිත් මල් කඩනවා... මට එක මැසේජ් එකක් වත් එවන්නේ නෑ දැන්... ඇත්තටම ආයේ ඉමායා එක්ක චමිත් සෙට් වෙලාද දන්නේ නෑ.. ඉතිං එහෙනම් මට කියන්න එපැයි....
"අහ්හ් මේ අර දන්සලේ ෆොටෝස් නේද..."
"ඔව්මයි.... මේ කට්ටිය ළුණු සුද්ද කරන ඒවත් තියෙන්නේ..."
"ලොල්..... මරු... "
"මුන් දන්නවා නම් අපි මේවා බැලුව කියල... මරනව අපි දෙන්නව..."
හ්ම්ම්.... එත් අන්තිමට ෆොටෝස් වල මහ ලොකු දෙයක් තිබ්බේ නෑ..
දැන් නම් මට හිතෙනවා චමිත් ලගදීම මේක නවත්තයි කියලා... අද වෙන්නත් පුළුවන්.. හෙට වෙන්නත් පුළුවන්... තව සතියකින් වෙන්නත් පුළුවන්.... අනේ මන්ද අයේ ඉමායා අවා නම් මට තේරුම් ගන්න පුළුවන්... ඒක අවුරුදු 6ක් ලු නේ.. චමිත් මාත් එක්ක යාලු වෙලා මාස 6ක් වෙන්නෙ මේ මාසේ 19ට...
"ඔයාට හිතෙනවද චමිත් මේක නවත්තයි කියල... " මම ඇහුව තීක්ෂණ ගෙන්....
"නැ මම හිතන්නේ නෑ.. අපි බලමුකෝ... " ඒ තීක්ෂණ ගේ උත්තරේ....
එත් ඉතිං චමිත් කෝල් එකක් වත් දෙන්නේ නෑ... මාව ස්ලිට් එකේදී දැක්කත් බලන්නේ නැතුව ගියා ඊයේ...
* * *
හෙට එක්සැම් උනත්... එදා රෑ ගොඩක් කාලෙකින් එෆ්.බි. එකට ලොග් උනා... අපෝ...නොටිෆිකේෂන් ගොඩයි... බලමු චමිත් ගේ ප්‍රොෆයිල් එක මුලින්ම....
"හොද මිතුරා ආදරය නොකියා ඔබට ආදරය කරයි..."
මොකක්....
'මුතූ කල්පනා රණවීර' කියල ගර්ල් කෙනෙක් මේ ෆොටෝ එක චමිත් ගේ වෝල් එකේ දාලා...
මේ මොන විකාරයක් ද....කවුද මේ මුතූ.....

amma gahai bat eken....kawuda me muthu....:D
ReplyDeleteඒක තමයි කවුද මුතූ.....????
Delete