හැමදාම වගේ මමයි මලිතියි පාඩම් කරන්න ස්ලිට් ගියා.. චමිතුත් අවා.. එත් කතාවක් නම් නෑ.... මාව දැක්කොත් ලාවට හිනා වෙලා යනවා විතරයි...
"අර බලන්න චමිත්. ෆෝන් එක අතේ හැමවෙලාවෙම...."
"ඔව් ඔව් මමත් දැක්ක ඊයෙත් හිනා වෙවී කෝල් එකක ඉන්නවා..."
"මට ඊයේ දවසට එක මැසේජ් එකක් වත් එව්වේ නෑ... පෙරේද 2ක් ද කොහෙද එව්වා...."
"ඔය ඉමායා ද කතා කරන්නේ එයාට...."
"දන්නේ නෑ.. ඇහුවොත් කියයි අම්ම කතා කලේ කියල.. චමිත් ඒ ජාතියේ නේ..."
"අනේ මන්ද..."
"චමිත් එෆ්. බි. යනවා... එත් මාව පෝක් කරන්නෙවත් නෑ... මගේ ෆොටෝ වලට ලයික් දාන්නේ නෑ.. මගේ යාලුවන්ගෙ ඒවාට නම් ලයික් දානවා..."
"හ්ම්ම්...ඔයා කතා කරලා බැලුවද එයාට.."
"ඔව් අනේ මම කි පාරක් කතා කලද..."
"හ්ම්ම්... ඕක නවත්තලා දන්න..."
"මොකක්...."
ඒ කවුද කියල හිතාගන්න පුළුවන් නේ.. ඒ මලිති....
චමිත් ස්ලිට් ආවම හැමදේම හරියයි කියල මම හිතුවට මොකුත් වෙනස් උනේ නෑ.. දැන් නම් ෂුවර් චමිත් වෙන කාත් එක්ක හරි කතා කරනව මාව එපා උනාට.. අර ඉමායා වෙන්න ඇති.. එත් මම මොනව කරන්නද මාත් එක්ක කතාවක් නැත්නම්...
දවසක් අපි ඩි බ්ලොක් එකේ පාඩම් කරද්දී එතනට අවා තීක්ෂණ... අර චමිත්ගෙ රුම් මෙට්..
"මේ.. අර 2011 පේපර් එකේ උත්තර තියනවාද..."
"ඔව්.. පෙන් ඩ්රයිව් එකක් දෙන්නකො.. දාල දෙන්නම්..."
තීක්ෂණ මට එයාගේ පෙන් එක දීල ගියා..
"මේ.. ඔය පෙන් එකේ මොනවද තියෙන්නේ..." මම හිමින් ඇහුව මලිති ගෙන්...
"ම්ම්ම්ම්.... පොටෝ වගයක් නම් තියනවා...ඒගොල්ලොන්ගේ.... "
"හ්ම්ම්... කොපි කරමු ද..."
"කමක් නැද්ද..."
"චමිත්ගෙ ෆොටෝනේ.... "
වැඩි වෙලාවක් ගියේ නෑ ඒ ටික මගේ ලැප්ටොප් එකට කොපි වෙන්න... ඔක්කොම වැඩ නවත්තල අපි දෙන්න ෆොටෝ බලන්න පටන් ගත්තා...

malaaaaaaa ithn ??
ReplyDeleteඊළග කොටස කියෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයි...
ReplyDeleteandenawa ah..
ReplyDeleteඅහ්හ්.. ඇත්තද.. ඊළග කොටසත් කියවන්නකෝ
Delete