"චමිත් එනවා කිව්ව වෙලාවට යන්න එපා... ඔයා විනාඩි 30ක් පරක්කු වෙලා යන්න...."
ඒ මගේ පණ්ඩිත යාලුවන්ගේ උපදෙස්... කොහොම කොහොම හරි චමිත් එනවා කිව්ව වෙලාවට මමත් ස්ලිට් අවා.. එත් මෙන්න මෙයා එක පාරටම කෝල් ගන්නෙත් නෑ... මැසේජ් කරන්නෙත් නෑ..
අන්තිමට ශානි අක්කි කියනකම් මම දන්නේ නෑ චමිත් ආවා කියලා..
"නංගා අද චමිත් ඇවිත් නේද...."
"දන්නෑ අක්කි... මම උදේ ස්ලිට් අවේ එයා එන නිසා... එයා අවා කියල තාම මට කිව්වේ නෑනේ .."
"අහ් චමිත් ඇවිත් ගොඩක් වෙලා.. දැන් ඒගොල්ලෝ බේස් කැන්ටින් එකේ ඇති..."
මහ බුරුවෙක්... ස්ලිට් ඇවිත් අවා කියල කියන්න බැරිද....
මම ගියා බේස් කැන්ටින් එකට.... මේ ඉන්නේ චමිත් යාලුවෝ සෙට් එකත් එක්ක....
"ආව්.. ආව්... දෙන්නගේ හිනාව බලන්නකෝ.... "
"වැඩක් නෑ මුන් තාම අපිට පාටි දුන්නෙ නෑ..."
"ලෙඩාට යැව්ව කෑම නම් රහයි..."ඒ චමිත් ගේ යාලුවෝ...
එත් එදා චමිත් මාත් එක්ක මොකුත් කතා කලේ නම් නෑ.. හිනා වෙවී හිටියා.. යාලුවෝ යද්දී යන්නම් කියල එයත් ගියා..
එදා මට දැනුනේ චමිත්ගෙ ලොකු වෙනසක්... වෙනදා තියන ලෙන්ගතුකම වෙනුවට ආගන්තුක බවක්.... චමිත් ගොඩක් මගෙන් ඈතට ගිහින් වගේ...

Hmmmmmm...Chamith emayath ekka set wela wagee.. :(
ReplyDeleteහ්ම්ම්....
Delete