"මේ... අර නවෝද් මගේ ෆේක් එක accept කරලා.... "
"අහ්හ් ඉතිං...."
"එයාගේ sister අර ඉමායා....."
"මොන ඉමායා ද.... ??"
"ෆේක් ඉමායා.... මේ බලන්න.......... "
"එතකොට අර නුවර ඉන්න අනිත් ඇත්ත ඉමායා ගේ profile එක නවෝද් ගේ යාලුවෙක් වත් නෙමෙයි..... ?"
"නෑ.... හැබැයි දෙන්න හොද යාලුවෝ කියල තමයි චමිත් කිව්වේ...."
"හ්ම්ම්... වෙන මොනවද තිබ්බේ..."
"ලොකු දෙයක් නෑ.... එයාගේ photo දෙක තුනක් තිබ්බා...."
"අහ්හ් එහෙනම් ඇත්තටම නවෝද් කෙනෙක් ඉන්නවා..... "
හ්ම්ම් ඔව් දැන් ෂුවර් ඇත්තටම නවෝද් කෙනෙක් ඉන්නවා..... ඉමායා කෙනෙකුත් ඉනන්වා... එත් එයාට profile දෙකක් තියනවා... එකක් නවෝද් ගේ sister... අනිත් එකේ ෆ්රෙන්ඩ් වත් නෙමෙයි...
"ඉතිං ඉමායට බැරි කමක් නෑ නේ ඇත්ත එකේ නවෝද් ව තියා ගන්න... එයාගේ brother නම් නවෝද්..."
"ඔව් දෙන්නත් එක්ක බලන්නත් ගියා නම් චමිත් ව...."
අනේ මන්ද හතර බීරි කතාවක් වගේ නේ.... ඉමායල දෙන්නත් මගේ රික්වෙස්ට් accept කලොත් බලමුකෝ... තාම මොකුත් හිතාගන්න බැරි ප්රහේලිකාවක් වගේ....
***

Chamith oyata boru godak kiyala tibila wage...
ReplyDeleteoh wow whata drama, I read the whole story, the only thing I got to say is never ever dig the past, what ever happened is happened fr the best, live in present :)
ReplyDeletent to lie I did enjoyed ur writing, u have done an amazing job on presenting the story :)
- Although it says anonymous I hope u truly knwz who comment on this today ;)